Telegram Group & Telegram Channel
📖

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මහ්මූද් ඉබ්නු ලබීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
'ඔබ කෙරෙහි මා බියවන වඩාත්ම භයානක කරුණ වනුයේ කුඩා ගණයේ ෂිර්ක්ය'. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කුඩා ගණයේ ෂිර්ක් යනු කුමක් ද?' යැයි විමසුවෝය: එතුමාණෝ "මූණිච්චාව. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හට ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ප්‍රතිඵල දෙනු ලබන විට අල්ලාහ් ඔවුනට: "මෙලොව ඔබ කවරෙකුට ප්‍රදර්ශනය කරමින් සිටියෙහි ද ඔවුන් වෙත යනු. ඔවුන් වෙතින් යම් කුලියක් ලබනු ඇත්දැයි බලනු." යැයි පවසයි.
[හසන් ගණයට අයත් හදීසයකි] - [අහ්මද් එය වාර්තා කර ඇත] - [مسند أحمد - 23630]

📃විවරණය
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා කෙරෙහි අධික ලෙස බියවන කරුණ ෂිර්කුල් අස්ගර් යනුවෙන් දන්වා සිටියේය. එනම්, ක්‍රියාවක් මිනිසුන් වෙනුවෙන් සිදුකරමින් එය ප්‍රදර්ශනය කිරීමය. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එසේ ප්රදර්ශනය කරන්නන් හට "නුඹලා කවර අය වෙනුවෙන් කටයුතු කරමින් සිටියේ ද ඔවුන් වෙත ගොස් නුඹලාට හිමි කුසල් ඔවුන් සතුව තිබේ දැයි ද එම ක්‍රියාව සඳහා නුඹලාට ඔවුන් ප්‍රතිඵල පිරිනමනු ඇත්දැයි ද බලනු" යැයි කුහකයින්ට හිමි දඬුවම ගැන දන්වා සිටියහ.

💡
හදීසයේ හරය:
1- ක්‍රියාවන් අල්ලාහ් වෙනුවෙන් පමණක් අවංක ව ඉටු කළ යුතුය. ප්රද ර්නයයෙන් (මූණිච්ඡාවෙන්) ප්‍රවේසම් විය යුතුය.
2- තම සමූහයා කෙරෙහි වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දයානුකම්පාව. ඔවුන්ට මඟ පෙන්වීම සඳහා වූ එතුමාණන්ගේ උනන්දුව හා එතුමාණන් ඔවුනට උපදෙස් දීම.

3- සහාබාවරු ධාර්මික නායකයින් වුව ද, ඔවුන් ගැන එතුමාණන් මෙසේ බිය වී නම්, ඔවුන්ගෙන් පසු වූවන් හට එම බිය ඊටත් වඩා දරුණු වනු ඇත.

عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ أَخْوَفَ مَا أَخَافُ عَلَيْكُمُ الشِّرْكُ الْأَصْغَرُ» قَالُوا: وَمَا الشِّرْكُ الْأَصْغَرُ يَا رَسُولَ اللهِ؟ قَالَ: «الرِّيَاءُ، يَقُولُ اللهُ عز وجل لَهُمْ يَوْمَ الْقِيَامَةِ إِذَا جُزِيَ النَّاسُ بِأَعْمَالِهِمْ: اذْهَبُوا إِلَى الَّذِينَ كُنْتُمْ تُرَاؤُونَ فِي الدُّنْيَا، فَانْظُرُوا هَلْ تَجِدُونَ عِنْدَهُمْ جَزَاءً؟».
[حسن] - [رواه أحمد] - [مسند أحمد: 23630]

📎
https://hadeethenc.com/si/browse/hadith/3381

🗃️
https://www.group-telegram.com/sg/HadeethEncLanguages.com/734

#السنهالية
#සිංහල

group-telegram.com/HadeethEncLanguages/734
Create:
Last Update:

BY موسوعة الأحاديث النبوية

Warning: Undefined variable $i in /var/www/group-telegram/post.php on line 260

Share with your friend now:
group-telegram.com/HadeethEncLanguages/734

View MORE
Open in Telegram

Telegram | DID YOU KNOW?

Date: |

"We're seeing really dramatic moves, and it's all really tied to Ukraine right now, and in a secondary way, in terms of interest rates," Octavio Marenzi, CEO of Opimas, told Yahoo Finance Live on Thursday. "This war in Ukraine is going to give the Fed the ammunition, the cover that it needs, to not raise interest rates too quickly. And I think Jay Powell is a very tepid sort of inflation fighter and he's not going to do as much as he needs to do to get that under control. And this seems like an excuse to kick the can further down the road still and not do too much too soon." "We as Ukrainians believe that the truth is on our side, whether it's truth that you're proclaiming about the war and everything else, why would you want to hide it?," he said. Official government accounts have also spread fake fact checks. An official Twitter account for the Russia diplomatic mission in Geneva shared a fake debunking video claiming without evidence that "Western and Ukrainian media are creating thousands of fake news on Russia every day." The video, which has amassed almost 30,000 views, offered a "how-to" spot misinformation. The original Telegram channel has expanded into a web of accounts for different locations, including specific pages made for individual Russian cities. There's also an English-language website, which states it is owned by the people who run the Telegram channels. Some privacy experts say Telegram is not secure enough
from sg

Telegram موسوعة الأحاديث النبوية
FROM American